Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මගේ පණ..හැමෝටම සුභ පැතුම්‘‘ - බුකියම කතාවුණු ධනුකගේ ෆොටෝ එකේ ඇත්ත කතාව..(PHOTOS)

3497Views

පුංචි තිරය හරහා රංගනයට පිවිසි ධනුක ඩිල්ෂාන් කියන්නේ තරුණියන් අතර ආකර්ෂණීය රංගන ශිල්පියෙක් කීවොත් නිවැරදියි. 

ඒ නිසාම පහුගිය දවසක ධනුක එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකරලා තිබුණ ඡායාරූපයක් කාගෙත් කතා බහට ලක්වුණා.

‘‘මගේ පණ..හැමෝටම සුභ පැතුම්‘‘ යනුවෙන් ඒ ඡායාරූපයත් සමග සටහන් වී තිබුණා.

ධනුක ගැන පහුගිය දවස් වල පැතිරුණ කට කතාත් එක්කම මගේ පණ කියලා ධනුක මේ විදියට කියන්නේ කා ගැනද කියලා ගොඩක් අයට ප්‍රශ්ණයක් තිබුණා.

කොහොම වුණාත ධනුක මෙහෙම සුභ පැතුම් එකතු කරලා තිබුණේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔහුගෙම නැගණියට කියලා තමයි නෙත් ගොසිප් අපිට ආරංචි වුණේ..



YOU MAY ALSO LIKE