Saturday, April 21, 2018
- 0770586666

ලංකාවේ අපේ ක්‍රමයට චීන තරුණ තරුණියන් 100ක් කොළඹදි අතිනත ගනියි - චීන රාජකීය විවාහ මංගල උත්සවයේ ඡායාරූප එකතුවම .! (PHOTOS)

3105Views

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බදතාවට 60වසරක් සපිරිම නිමිත්තෙන් සංවිධාණය කළ විශේෂ මංගල්‍ය උත්සවයක් ඊයේ (17) කොළඹ මහනගර සභා පිටියේදී පැවැත්වුණා. .මෙහිදී චීන මනාල මනාලියන් 100 දෙනෙකු යුග දිවියට එළඹුණු අතර ශ්‍රී ලංකානු සම්ප්‍රදායානුකූලව ඔවුන් යුග දිවියට එළඹීම මෙහි විශේෂත්වයයි. එම අවස්තාවේ ඡායාරූප පහතින්

 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 

YOU MAY ALSO LIKE