Wednesday, June 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනප්‍රිය නළු කාවිංගගේ අත ගත් සුරූපී වෛද්‍යවරිය මෙන්න..!! ශලනි තාරකාගෙනුත් සුබ පැතුම්..! (PHOTOS)

10983Views

කාවිංග පෙරේරා නව පරපුරේ දක්ෂ නළුවෙක් විදියට හැමදෙනාගෙම ආදරය දිනාගෙන ඉන්නවා. පහුගිය දවස් වලනම් කාවිංග ගැන එක එක විදියෙ කතා පැතිර ගියා. කොහොම වුනත් අද (08) කාවිංගට මංගල සීනු හැඬවෙනවා කියලා අපිට ආරංචි වුනා. ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ.

අද රාත්‍රියේ කොළඹ ප්‍රධාන පෙලේ සුපිරි හෝටලයක කාවිංගගේ මංගල සාදය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ සඳහා කලා ලොවේ තරු රැසකට ආරාධනා ලැබිලා තියෙනවා තියලත් දැනගන්න ලැබෙනවා.

ඒ වගේම කාවිංගගේ විවාහ දිවියට සුබ පතමින් ජනප්‍රිය නිළි ශලනි තාරකා තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුණා.

 

YOU MAY ALSO LIKE