Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොහොට්ටුවේ කොළඹ පුරපති අපේක්ෂකයා - නෙත් Fm පොලිටිකල් IQ අභියෝගයට පැමිණි මිලින්ද රාජපක්ෂ පළමු වතාවට ලැබූ ජයග්‍රහණය .! (VIDEO)

15343Views

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ IQ බුද්ධි මට්ටම පරීක්ෂා කරන නෙත් fm පොලිටිකල්  IQ අභියෝගය මේ දිනවල පැවැත්වෙනවා. එහි පස්වෙනි අභියෝගය ලෙස ඊයේ දිනයේ (11) තරගයට සහභාගී වූයේ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභා , පුරපති අපේක්ෂක මිලින්ද රාජපක්ෂයි.

මෙහිදී ලක්ෂයක ප්‍රචාරණ වටිනාකම ජයග්‍රහනය කිරීමට මිලින්ද රාජපක්ෂ සමත් වුයේ තරගයේ ප්‍රථම වතාවටයි. එම අවස්තාවේ වීඩියෝව පහතින් ,

 


 

YOU MAY ALSO LIKE