Wednesday, May 23, 2018
- 0770586666

ලොවක් ආදරය කල ජනප්‍රිය ගායන ශිල්පිනිය හදීසියේම මිය යයි..! (PHOTOS) (VIDEO)

2626Views

අයර්ලන්තයේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන ක්‍රෑන්බෙරිස් (Cranberries) සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකව වූ ඩොලරෙස් ඕ රියෝඩන් හදිසියේ මියගොස් තිබෙනවා.ඊයේ උදෑසන 09.05 ත් 09.15 අතර කාලය තුලදී ඇය මෙලෙස හදීසියේම මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මියය යන විට ඇය 46 වන වියේ පසු වූ ඇය 1993 වසරේදී ලොකයේම අවධානය දිනාගත්තේ ක්‍රෑන්බෙරිස් සංගීත කණ්ඩායම නිකුත් කල පළමු ගීත ඇල්බමයත් සමඟයි. ගීත 18 කින් සමන්විත එම ඇල්බමය ලොව පුරා  මිලියන 40 කට අධික පිරිසක් මිලදී ගෙන තිබීම විශේෂත්වයක්.

 

YOU MAY ALSO LIKE