Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඕස්ට්‍රේලියාවේ අපේ දොස්තර මහත්තයා ලංකාවට ඇවිත් කළ උතුම් ක්‍රියාව..! (PHOTOS)

2000Views

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකික පශූ වෛද්‍යවරයෙකු වන  සින්නතම්බි ගජේන්ද්‍රන් මහතා විසින් සිදුකල උතුම් ක්‍රියාවක් පිළිබඳ තොරතුරු යාපනය මල්ලාකම් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඒ අනුව යාපනය මල්ලාකම් මංසන්ධිය  අසල  සැරිසරමින් සිටි පිළිකා රෝගයකින් පෙළුන  සුනඛයෙකු ඔහුගේ නෙත ගැටී තිබෙනවා පසුව ඔහු  අදාළ සුනඛයා අල්ලාගෙන එම ප්‍රදේශයේම පශ්‍ර වෛද්‍ය සායනයක් වෙත සුනඛයා රැගෙන ගොස් ඔහු විසින්ම සුනඛයාට ප්‍රතිකාර කර තිබුණා.

එම සුනඛයා සමෙහි පිළිකා රෝගයකින් පෙළිමින් සිටි බව වෛද්‍යවරයා පැවසූ බව එම ප්‍රදේශවාසීන් පවසනවා.