Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

උෟව මහ ඇමති ඇප ලබා ගෙදර ඇවිත් කරපු දේ...! (VIDEOS)

6701Views

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා තමන්ට බලහත්කාරයෙන් වන්දවාගත්තායැයි කියන සිද්දිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක  පොලීසියට බාරවීමෙන් අනතුරුව අද (23) උදෑසන අත්අඩංගුවට ගැනුනා.

ඉන් අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්  අද පස්වරුවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇප මත මුදාහැර තිබුණා. ඉන් අනතුරුව තම නිල නිවසට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් කැඳවා ආශිර්වාදයද ලබා ගෙන තිබුනා. එම අවස්ථාවේ වීඩියෝ පහතින්.