Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බිල් ගේට්ස්ගේ දියණිය පෙම් හුටපටයක..!! සමාජජාල මාධ්‍ය උණුසුම් වෙයි. (PHOTO)

3482Views

ලොකයේ ධනවත්ම පුද්ගලයින් අතර ඉහලින්ම සිටින මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල්ගේට්ගේ දියණිය ඊජිප්තු ජාතික නයෙල් නසාර් නැමති අරාබි තරුණයෙකු සමඟ පෙම් සබඳතාවයක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

ජෙනිෆර් ගේට්ස් නමැති බිල් ගේට්ස් ගේ දියණිය  තම  අරාබි පෙම්වතා සමගින් මේ දිනවල කුවේටයේ සංචාරයේ නිරත වීමෙන් සිටින අතර නයෙල් නසාර් නැමති ඇයගේ පෙම්වතා  වසරක පමණ කාලයක සිට මෙසේ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවයි සඳහන් වන්නේ.

ඊජිප්තු ජාතික මාපිය යුවළකට දාව චිකාගෝ නුවර උපත ලබා ඇති නයෙල් නසාර් එරට ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ උපාධිධරයකු වන අතර මෙම ආදර සම්බන්ධතාවයට  බිල් ගේට්ස් ගේ විරෝධතාවයක් නොමැති බවද සඳහන් වෙනවා.