Sunday, April 22, 2018
- 0770586666

මෙතුවක් කාලෙකට කවුරුත් දැකලා නැති අරුම පුදුම ආදර තෑග්ග.

5866Views

ආදරවන්තයන්ගේ දවසට එක එක අය එක එක තෑගි දෙනවනේ. ඒත් මෙතුවක් කාලෙකට කවුරුත් කිසි කෙනෙක් අත් විඳලා නැති රුපියල් ලක්‍ෂ ගානක් වටින ආදර අත්දැකීමක් කිව්වම කාටද කුතුහලයක් ඇති නොවෙන්නේ?

මෙහෙම කතාවක් මේ දවස් වල වෙබ් එකේ හැම තැනම පැතිරෙනවා. අත්දැකීම මොකද්ද කියල තමා කවුරුත් දන්නේ නෑ. ඒත් කරන්න තියෙන්නේ ලේසි දෙයක්. ආදරය ගැන ඔබට දැනෙන දේ ඔබේ වචන වලින් ලියලා ආදරේ කරන දෙන්නගේ ෆොටෝ එකක් ඔයාගේ FB පිටුවේ post කරන්න. #divarose කියලා හැෂ්ටැග් කරන්නත් ඕනේ.

මෙච්චර කාලෙකට දැකලා විඳලා නැති මේ ආදර අත්දැකීම මොකද්ද, ඒක අත් විදින්න ලැබෙන්නේ කාටද කියලා හැමෝම බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. බලන් ඉඳලා විතරක් වැඩක් නෑ. කරන්න තියෙන්නේ ලේසි වැඩක් හින්දා try එකක් දීලා බැලුවත් නරක නෑ.

YOU MAY ALSO LIKE