Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බුකිය කැළඹූ ප්‍රියාගේ ඡායාරූප එකතුවක්ම එළියට..!! (PHOTOS)

20537Views

මේ දිනවල සමාජ ජාලා තුල බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් තමයි  Manikya Malaraya Poovi ගීතය. Oru Adaar Love චිත්‍රපටය වෙනුවෙනි නිර්මාණය කරන ලද මෙම ගීතයේ රූප රචනය බොහෝ දෙනාගේ හදවත් දිනාගෙන තිබෙනවා. එයට ප්‍රධානතම හේතුවක් වී තිබුණේ මලයාලම් සිනමාවට නවක මුහුණුක් වුනු ප්‍රියා ප්‍රකාශ් වැරියර්ගේ රංගනයයි..

කොහොම වුනත් මේ දවස්වල හැමෝම කතාකරන  ප්‍රියා ප්‍රකාශ්ගෙ ඡායාරූප එකතුවක් අපිට ලැබුණා. එම ඡායාරූප පහතින්.

 

 

 

 

 

 

 

 

 

 

 

YOU MAY ALSO LIKE