Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජාතික ආණ්ඩුවෙන් යනවාද ? නැද්ද? ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න..!

3690Views

ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවීමටත් එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සංශෝධන කිරීමට සහාය දැක්වීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනපති ලේකම් කාර්යාලයේදී අද (19දා) පැවැති එහිදී මෙම තීරණය ගෙන ඇත.

 

YOU MAY ALSO LIKE