Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනාධිපති පාර්ලීමේන්තුවට , ජනාධිපති එන්න කලින් අගමැති පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගිහින් .!

3804Views

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේඛම් වරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකුද වූ අභාවප්‍රාත්ත මහාචාර්‍ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශොක යෝජානව අද (22) පාර්ලීමේන්තුවේදී විවාදයට ගැණුනා.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව අදහස් දැක්වූ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සභා ගැබට පැමිණීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගොස් තිබුනා.

එසේම මලික් සමරවික්‍රම,කබීර් හෂීම් යන අමාත්‍යවරුන්ද ජනාධිපතිවරයා පැමිනීමට පෙර සභාගැබෙන් ඉවත්ව ගොස් ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.