Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටම දන්නා තරු දෙපළේ කවුරුත් නොදන්නා රහසක් අද රෑ එළියට ?

7591Views

අද (5) රාත්‍රී 9 :45ට සිදුවීමට නියමිත විශේෂ සිදුවීමක් පිළිබදව නෙත් ගොසිප් අපට වාර්තා වෙනවා .

මුලු රටම ආදරය කරන , රටම හදුනන නාරද බක්මීවැව සහ තනූජා ජයවර්ධන දෙපළ පිළිබදව කිසිවකු නොදන්නා රහසක් අද දින සියලුම රූපවාහිනි නාළිකා ඔස්සෙ විකාශය වීමට නියමිත බවද සදහන්.

රූපවාහිනි නිවේදන කලාවෙන්ම ජනාදරයට ලක්වූ නාරද - තනුජා යුවළ අද දින රාත්‍රී 9 :15ට සෑම රූපවාහිනි නාළිකාවකින්ම හෙළි කිරීමට නියමිත මෙම රහස බොහො දෙනෙකුගේ ජිවීත වෙනස් කිරීමටද සමත් වන රහසක් බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

බොහො දෙනෙකුගේ ජිවීතයට යහපත් අයුරින් බලපාන මෙම රහස හරියටම කුමක්දැයි දැන ගැනීමට ජනතාව අද රාත්‍රී 9:15 වනතුරු නොඉවසිල්ලෙන් පසුවන බවද සදහන්. නාරද - තනූජා හෙළි කිරීමට නියමිත රහස පිළිබදව වැඩිදුර තොරතුරු ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

 

YOU MAY ALSO LIKE