Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ත්‍රස්තවාදය ඉවරම කළා, 2020ට එන්නේ ගෝඨාභය නම් දේශප්‍රේමී ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි " ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමී ලංකාවේ ජනපතිවරණය ගැන කියූ කතාව .!

10828Views

ඉන්දියාවේ ප්‍රකට දේශපාඥයෙක් වන මහාචා‍ර්ය සුබ්‍රමනියම් ස්වාමී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය පිළිබදව අදහස් දක්වා තිබුනා. එංගලන්තයේ හාවර්ඩ් සරසවියේ ආර්ථිකය පිළිබදව ආචාර්ය උපාධිධාරීයෙක් වන සුබ්‍රමනියම් ස්වාමි , එරට හිටපු කැබිනට්‍ අමාත්‍යවරයෙක්ද වනවා.

ශ්‍රී ලංකාවේ 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබන සුබ්‍රමනියම් ස්වාමි පවසන්නේ " ශ්‍රී ලංකාවේ 2020 ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ තරග වදින්නේ නම් දේශප්‍රේමී ඉන්දියානුවන්ගේ සහය ඔහුට හිමි විය යුතු" බවයි . 2009 වසරේදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බවයි එහිදි සුබ්‍රමනියම් ස්වාමී පවසා තිබුනේ.

මහාචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ ට්විටර් පණිවිඩය පහතින් ,


 

YOU MAY ALSO LIKE