Thursday, May 24, 2018
- 0770586666

සුන්දර විවාහ මංගල උත්සවයකට රහස් රැසක්...!! ප්‍රවීණයන්ගේ උපදෙස් සමඟ ඔබ නොසිතූ බොහෝ දේ ලබා ගන්න හොඳම තැන මෙන්න..!!

1149Views

වර්තමානයේ බොහො තරුණ තරුණියන්ගේ සිහිනයක් වනුයේ තමන්ගේ විවාහ දිනය කිසිදිනෙක අමතක නොවෙන මනරම් අත්දැකීමක් බවට පත් කර ගැනීමයි. නමුත් තමන් සිහින දකිනා ලෙසටම සිය විවාහය සැලසුම් කර ගැනීම බොහො දෙනෙකුට ඇති ගැටලුවක්.

මේ සදහා හේතුව වන්නේ විවාහය සැලසුම් කර ගැනීම , විවාහයට රූපලාවන්‍ය කටයුතු , ඡායාරූපකරණයට ආදිය සදහා හොදම වෘත්තිය සේවා සපයා ගැනීමට නිසි මගපෙන්වීමක් නොමැති වීමයි.

මෙම ගැටලුවට විසදුමක් ලබා දෙමින් විවාහය සැලසුම් කිරිමේ සිට විවාහ දිනය පිළිබදවත් ඉන් පසුවත් විවාහ මංගල්‍යය උත්සව පිළිබද ඔබ දැනගත යුතු සියලූම කරුණු පිළිබදව ඔබ දැනුවත් කරන , විවාහයක සියලූම අංශ ආවරණය කරමින් සේවා සපයන වෘත්තිය සේවා ලබා ගැනීමටත් එකම ස්ථානයකින් සිදු කළ හැකි "My Wedding"  ප්‍රදර්ශනය 2018 වර්ෂය සදහාද පැවැත්වීමට නියමිතයි.

ඒ මේ මස (මාර්තු) 16 , 17 , 18 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි .

සිය විවාහ දිනය තමන්ට අවශ්‍ය ලෙසම මනරම් ලෙස සැලසුම් කර ගැනීමට තාක්ෂණික දැනුම හෝ මග පෙන්වීමක් නොමැති කමින් අතරමන් වු පිරිස් සමාජයේ ඔනෑ තරම් සිටින අතර ඒ සියලූම දෙනාට සිය සිහින විවාහය යථාර්තයක් කර ගැනීමට  "My Wedding"  ප්‍රදර්ශනය අතිශය ප්‍රයෝජනවත් වේවි .


 

 
×
 

YOU MAY ALSO LIKE

×