Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විස්වාසභංගයට මහින්දත් අත්සන් කරලා නෑ - විස්වාසභංගය කතානායකට භාර දීපු හැටි මෙන්න .! (PHOTOS)

4360Views

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් භාර දුන් විස්වාසභංගය මීට ස්වලල්ප වෙලාවකට පෙර කතානායක කරු ජයසූරීය වෙත භාර දීමට කටයුතු කරන ලදි, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පනස් පස් දෙනෙක් මෙම විස්වාසභංගයට අත්සන් කර තිබුණා. 

කෙසේ වෙතත් මෙම විස්වාසභංගයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොතිබීම විශේෂත්වයක් , 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැති නමුත් විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන ලද්දේ ඔහුගේ ප්‍රධානත්වයෙන් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසනවා .


 


 


 

විස්වාසභංගයට අත්සන් තැබු මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව පහතින් ,


 

YOU MAY ALSO LIKE