Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මව් පදවියට සැරසෙන ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණීගේ නවතම ඡායාරූප එකතුව...!

10444Views

පුංචි තිරයේ ටෙලි නාට්‍ය ගණනාවකම ප්‍රකට චරිතවලට රංගනයෙන් දායක වූ ඉෂාරා සඳමිණි මේ දිනවල මව් පදවියට සූදානම් වෙනවා.  මේ ඇයගේ නවතම ඡායාරූප එකතුව පහතින්.

ඡායාරූප : දනුෂ්ක සේනාධීර