Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝලිට ලැබුණු තවත් අපූරු තෑග්ගක් ලෝකයේම කතා බහට..! (PHOTOS)

4176Views

ක්‍රිකට් ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි විරාත් කෝලි කියල කියන්නෙ. ඒ වගේම බොලිවුඩයේ ජනප්‍රිය නිලියක් වන අනුෂ්කා ශර්මා සමඟ ඔහු විවාහ වීමත් සමඟ කෝලි ගැන වැඩිපුර මාධ්‍යයේ කතා බහට ලක්වුනා.

කොහොම වුනත් විරාත් කෝලි සහ අනුෂ්කා විවාහයෙන් පස්සේ කෝලිට ලැබුණු වටිනා තෑග්ගක් ගැන කෝලි සිය Instergram ගිණුමේ සටහන් කර තිබුනා.

ඒ පසුගියදා  හඳුන්වා දුන් Audi RS  වර්ගයේ මෝටර් රථයක්.මෙම සුඛෝපභෝගී මෝටර් රථය තත්පර 3.9 ක් තුළ 0 සිට 100 දක්වා වේගයකින් ධාවනය කළ හැකි අතර පැයට කිලෝමීටර 250 ක වේගයකින් ගමන් කිරීමේ හැකියවද පවතිනවා. එසේම මෙම මෝටර් රථය විරාත් කෝලිගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමද විශේෂත්වයක්.

 

 

YOU MAY ALSO LIKE