Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහ පිරිසක් මැද නිවසේ කිරි ඉතිරෙද්දී හිටපු ජනපති වැඩ අල්ලපු හැටි...! (PHOTOS)

3932Views

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ උදවිය සහ ඥාතීන් ඇතුළු අසල්වාසීන් රැසක් සමඟ තංගල්ල කාල්ටන් නිවසේදී අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරනු ලැබුවා. අද පෙරවරුවේ උදාවූ සුබ මොහොතින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස අවුරුදු චාරිත්‍ර සිදු කල අයුරු දැක්වෙන ඡායාරූප පහතින්.

 

 

 

 

 

 

 

 

 

 

 

YOU MAY ALSO LIKE