Monday, April 23, 2018
- 0770586666

කෝලි දිරිගන්වන්න කරපු දේ නිසා අනුෂ්කාට වෙච්ච දේ..! ප්‍රේක්ෂකයෙක්ගේ ජංගම දුරකතනයේ සටහන් වූ වීඩියෝව මෙන්න...! (VIDEOS) (PHOTOS)

10181Views

පසුගිය සිකුරාදා බැංගලෝරයේදී  Royal Challengers Bangalore සහ King's XI Punjab අතර පැවැත්වුණු   IPL තරගය නැරඹීම සඳහා බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා, එහෙමත් නැත්තම් විරාත් කෝලිගේ බිරිඳත්  ඇවිලා හිටියා.

කොහොම වුනත් ඒ වෙලාවෙ  Royal Challengers Bangalore කණ්ඩායමේ තරඟ වදින සිය සැමියා දිරිගන්වන්න අනුෂ්කා ලොකු උත්සාහයක් ගන්නවා.ප්‍රේක්ෂකාගාරයේ සිට අත්පොලසන් දෙමින් තම සැමියාට සහයෝගය ලබා දුන් ඇයට ප්‍රීතියක් ගෙන දෙමින් අවසානයේ කෝලිගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා.

හැබැයි ඊට පස්සෙ සිද්ද වුනේනම් ටිකක් වෙනස් විදියෙ වැඩක්. ඒ සිද්දිය තරඟය නරඹන්න ආපු ප්‍රේක්ෂකයෙකුගෙ ජංගම දුරකතයක සටහන් වෙලා තිබුනා. ඒ වීඩියෝවේ දැක්වෙන්නෙ මැච් එක ඉවර වුණාම කෝලි අනුෂ්කාට කෝල් එකක් අරගෙන අතිනුත් සංඥා කරලා එම ස්ථානයෙන් ඉවත්වෙන්න කියන ආකාරයක්.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්.

 

YOU MAY ALSO LIKE