Saturday, February 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නිදහස් කුසලානයේ නයි නැටුම දුරදිග යයි , ශිකර් ධවාන්ගෙන් ශකීබ්ට අපූරූ විහිලුවක් .!

11053Views

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලියේ මේ වන විට පෙරමුණෙහි පසුවන්නේ තමන් ක්‍රීඩා කළ තරග තුනම ජයගත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

මේ අතර සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ  ශිකර් ධවාන් සිය කණ්ඩායම් සගයන් වන ශකීබ් අල් හසන්ට සහ රශීඩ් ඛාන්ට සිදුකළ අපූරූ විහිලුවක් පිළිබදව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම අවස්තාවේ විඩීයෝව පහතින් ,