Monday, April 23, 2018
- 0770586666

බාලිකා පාසල්වලටත් බිග් මැච් , ගැහුවොත් ලක්ෂයයි , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපූරූ තීරණයක් .!

2692Views

බාලිකා පාසල් සදහා මහා ක්‍රිකට් තරගාවලි සංවිධානය කරන බාලිකා පාසල් සදහා අපූරූ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ අනුව 2018 වසරේ සිට බාලිකා පාසල් 30ක මහා ක්‍රිකට් තරගාවලි සදහා රුපියල් ලක්ෂයක අනුග්‍රාහකත්වයක් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වන අතර පාසල් සමයේම සිටම ජාතික මට්ටමට ගැලපෙන දක්ෂ ක්‍රීඩීකාවන් නිර්මාණය කිරීමට පාසල් මහා ක්‍රිකට් තරග , බාලිකා පාසල් වලට ව්‍යාප්ත කිරීම ඉවහල් වනු ඇති බවට විචාරකයන් මත පල කර තිබුනා.

YOU MAY ALSO LIKE