Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වෙසක් පොහොය දා බුකියම කතා කල තරුණිය මෙන්න...! (PHOTOS)

23611Views

 

පසුගිය වෙසක් පොහොයදා රාත්‍රියේදී ගංගාරාම වෙසක් කලාපය අසල සිටි කම්කරුවන් පිරිසකට ආහාර ලබාදෙන තරුණියකගේ ඡායාරූප පෙලක් පසුගිය දින කිහිපය තුල සමාජ ජාලා හරහා කතාබහට ලක්වුනු පුවත අප නෙත් ගොසිප් හරහා වාර්තා කලා.  නමුත් එම තරුණිය කවුද යන්න පිළිබඳව මීට පෙර තොරතුරු සොයාගෙන තිබුනේ නැහැ. කෙසේ නමුත් ඇය චලනි ශෙහානි නම් තරුණියක් බව මේ වනවිට සමාජ ජාලාතුල කතාබහට ලක්වනවා.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5135
2018-07-19

Narmadha Yapa Abewardena

1976
2018-07-18

INAMI

956
2018-07-18

Rashmi Madushika

866
2018-07-18