Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නව බස් ගාස්තු ලේඛණය ලංගමයට ලැබෙයි - මිල වැඩිවෙන්නේ මෙලෙසයි (PHOTO)

4712Views

 

නව ගාස්තු සංශෝධනයට අදාළ බස් ගාස්තු ලේඛණය ලංගම බස් රථ සඳහා ලබා දී තිබෙනවා.

කැබිනට් මණ්ඩළය අනුමත කළ නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10ක් වූ අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුව නැහැ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුව 6.56% කින් වැඩි කිරීමට රජය පසුගියදා තීරණය කළා.

පහතින් දැක්වෙන්නේ සාමාන්‍ය බස් රථ සහ අර්ධ සුඛෝපභෝගි බස් රථ සඳහා සංශෝධනය වූ නව බස් ගාස්තු ලේඛණයයි.


 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5134
2018-07-19

Narmadha Yapa Abewardena

1976
2018-07-18

INAMI

955
2018-07-18

Rashmi Madushika

865
2018-07-18