Wednesday, May 23, 2018
- 0770586666

"ප්‍රභාකරන් මහත්තයා! රණවිරුවො අතින් අහිංසක මිනිස්සුත් මැරුනා" ඇමති රාජීතගෙන් අමුතු කතාවක්, විඩීයෝව මෙන්න .!

27391Views

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුනා. ඒ රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරමින් සිටියේ " " ලෙසය. එහිදි ඇමතිවරයා ත්‍රස්තවාදී නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් "මහත්තයා" ලෙසින්ද හැදින්වීම විශේෂත්වයකි.
එහිදි මාධ්‍යවේදීන් සහ අමාත්‍යවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවීමද විශේෂත්වයකි.

එම අවස්තාවේ විඩීයෝව පහතින් ,

 

YOU MAY ALSO LIKE