Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ටිව්ටර් පණිවිඩයකින් මංගල‍ මහින්දට ඇරයුමක් කරයි...!

6294Views

මුදල් හා ජනමාධ්ය අමාත්‍ය මංගල සමරවීර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කර තිබෙනවා. 

අමාත්‍යවරයා විසින් අද (22) දින ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කර තිබුනේ රාජ්‍ය  ණය තත්ත්වය පිළිබඳව හා ණය සේවාකරණය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසයි.

එසේම හිටපු ජනාධිපතිවරයා  මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කල නිසා තමන් මෙම ආරාධනාව නිකුත් කල බවද අමාත්‍යවරයා නිකුත්කල ටිව්ටර් පණිවිඩයේ සඳහන්.

 

YOU MAY ALSO LIKE