Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"කිලෝ තුනක බර්ගර් එකක් පැය බාගෙන් කාලා" යූරෝපයම ජය ගනිමින් ඕස්ට්‍රියාවේදි දස්කම් පෑ අපේ ලූෂන් ඕස්ට්‍රියා අවන්හල් සේවකයන් පුදුම කළ හැටි .! (PHOTOS)

12880Views

ශ්‍රී ලංකාවටම අභිමානයක් වෙමින් ඕස්ට්‍රියානු කාය වර්ධන ශූරතාවලියෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් පසුගියදා සමත් වුනා. ඕස්ට්‍රියාවේදි පැවති මෙම කාය වර්ධන තරගාවලියේදී ලූෂන් යුරෝපීය ශූරයා ලෙස වැජබුනු ලෝක ප්‍රසිද්ධ කායවර්ධන ශූර ආර්මින් ගැන්ගල් පවා පරාජය කිරීමට සමත් විය.

මෙම තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රියාවට ගිය ලූෂන් ඕස්ට්‍රියාවේදී සිදු කළ තවත් අපූරූ ක්‍රීයාවක් පිළිබදව වාර්තා වෙනවා. එනම් ඕස්ටියාවේ අවන්හලකදි කිලෝ ග්‍රෑම් 3ක් බර බර්ගර් ආහාරයක් , පැය බාගයක් තුල ආහාරයට ගැනීමට සමත් වීමයි.

එම අවස්තාවේ ඡායාරූප පහතින් ,




 

YOU MAY ALSO LIKE