Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රූපලාවන්‍ය ශිල්පියෙක්ලු, උපන්දිනයට රාජකීය තේමාවක්" නළු නිළියන් පිරිවරා චන්දිමාල් ජයසිංහ උපන්දිනය සැමරූ හැටි .! (PHOTOS)

29350Views

මේ වනවිට පුද්ගලයෙකුගේ උපන් දින සැමරුමක් පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි අතිශය කතාබහට ලක්ව තිබෙනවා. මේ පිළිබදව සොයා බැලූ නෙත් ගොසිප් වෙත අනාවරනය වූයේ කතාබහට ලක්ව තිබෙනා මෙම උපන් දින සැමරුම චන්දිමාල් ජයසිංහ නම් පුද්ගලයෙකුගේ බවයි.

වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ, කෝට්ටේ ප්‍රදේශයේ ඔහුගේම රූපලාවන්‍යාගාරයක හිමිකරුවෙක්. පසුගිය මාර්තු 31 වැනිදා  ඔහුගේ උපන්දිනය යෙදී තිබූ අතර උපන් දින සාදය කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී පැවැත්වුනා.

මෙහිදි රාජකීය උපන් දින සැමරුමක තේමාවකින් මෙම උපන් දින සැමරුම පැවති අතර මේ සදහා ජනප්‍රිය නළු නිළියන් ඇතුලු බොහෝ පිරිසක් සහභාගීව සිටියා. 

එම උපන්දින සාදයේ ඡායාරූප පහතින්,

 

YOU MAY ALSO LIKE