Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"දැනටමත් පොලිස් අත්අඩංගුවේ" පුද්ගලයෙකුට පිහියෙන් ඇනපු ජනප්‍රිය රූපවාහිනි නිවේදකයාගේ සම්පූර්ණ විස්තරය මෙන්න .! (PHOTOS)

15626Views

ජනප්‍රිය රූපවාහිනි නිවේදකයෙකු විසින් කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කිරීම පිළිබදව පුවතක් නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පසුගිය 09 වැනිදා මෙම රූපවාහිනි නිවේදකයා විසින් පිහියෙන් ඇන තුවාල කර තිබුනා.

මෙලෙසින් කායවර්ධන මධ්‍යස්ථාන හිමියාට පිහියෙන් ඇන තුවාල සිදු කර තිබෙන්නේ රජයේ රූපවාහිනි නාළිකාවක නිවේදකයෙක් වශයෙන් කටයුතු කරනා මහේෂ් නිශ්ශංක යි. මේ වන විට සැකකාර රූපවාහිනි නිවේදකයා වන මහේෂ් නිශ්ශංක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.


 

YOU MAY ALSO LIKE