Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ෆේස්බුක් සමාගමේ වැඩට යන්න ඔබටත් අවස්ථාවක් - සපුරාලිය යුතු සුදුසුකම් සහ අයදුම් කරන හැටි මෙන්න

7256Views

තම කාර්ය මණ්ඩලය වෙත සිංහල බස කතා කරන පිරිස් බඳවාගන්නා බව ෆේස්බුක් සමාගම පසුගියදා සඳහන් කර තිබුණා. ෆේස්බුක් සමාජ ජාලයේ සිංහල බසින් පළවන වෛරී සහ ජනයා කුපිත ප්‍රකාශ හඳුනාගැනීම එලෙස සිංහල කතා කරන පිරිස් බඳවා ගැනීමට හේතුව බව එම සමාගම සඳහන් කර වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් පළකල ෆේස්බුක් සමාගමේ ප්‍රකාශක අම්රිත් අහුජා පැවසුවේ ‘‘අපි වැරැදි කළා. ඒ ගැන අපි තරමක් සෙමින් කටයුතු කළේ. ඉදිරියේදී   සිංහල භාෂාව කතා කරන පිරිස් ෆේස්බුක් සමාගම වෙත බඳවා ගන්නවා ” යනුවෙනුයි.

ඒ අනුව ෆේස්බුක් කාර්ය මණ්ඩළය වෙත සිංහල කතා කරන සහ ලියන පිරිස් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක් මේ දිනවල සිදුවෙමින් පවතිනවා.ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් ඔබ විසින් සපුරාලිය යුතු වනවා.

* A Law degree or Public Policy degree with focus on Technology Policy

* 10-12 year experience in related areas of public policy such as legislation and/or government relations and advocacy

* Keen understanding of political systems and relevant policy and civil society institutions as well local language understanding of the context in across Sri Lanka

* Excellent judgment, excellent communication and persuasive skills, creativity, perspective, the ability to work with minimal supervision in a dynamic environment

* Experience in policy engagement or development for a multi-national corporation or institution

* Ability to drive and manage multiple projects and campaigns simultaneously

* Ability to think, plan, and execute resourcefully and creatively

* Focus on impact and execution Passion for connecting the unconnected, and experience with relevant policy issues, including hate speech, content, privacy, open internet, online safety, small and medium business, etc.

* Fluency in both written and conversational English and Sinhala (Tamil an added advantage) with superb written communications skills (writing samples required)

* Fluency in technology and a passion for Facebook's mission

මෙතැනින් අයදුම් කරන්න - https://www.facebook.com/careers/jobs/a0I1H00000MoNBrUAN/
 

YOU MAY ALSO LIKE