Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අලුත්ම ගොසිප් කාටත් කලින්..! නෙත් ගොසිප් පුවත් ඔබේ FB Messenger ගිණුමට ගෙන්වා ගන්නේ මෙහෙමයි....!

2205Views

අන්තර්ජාලය භාවිතා කරමින් උණුසුම් පුවත් සොයා යන ඔබට නැවුම් වූ ගොසිප් පුවත් කාටත් කලින් ඔබට සමීප කරන්නට අප කටයුතු කලා. දේශපාලනය, ක්‍රීඩා,ව්‍යාපාරික, විනෝදාත්මක, උණුසුම් ගොසිප් සහ කාලීන සිදුවීම්  ඇතුළු දෙස් විදෙස් තොරතුරු පැය 24 පුරාවටම කාටත් කලින් ඔබවෙත ගෙන ආවේ එදිනෙදා වෙබ් පුවත් පාඨකයින් වන ඔබගේ ඉල්ලුමට සැපයුම ලබා දෙමින්.

පාඨක ඔබගේ විශ්වාසය තහවුරු කල nethgossip.lk හරහා නිරන්තරයෙන් යාවත්කාලීන වන අලුත්ම පුවත් ඉතා ඉක්මනින්ම නොමිල් FB Messenger හරහා ගෙන්වා ගැනීමට දැන් ඔබටත් හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්. ඔබත් දැන්ම FB Messenger හරහා  Neth Gossip Updates වෙත පිවිස Chat එකක් දාන්න.

පසුව nethgossip.lk හරහා යාවත්කාලීන වන උණුසුම් පුවත් එසැනින් ඔබේ FB Messenger inbox එකට ලැබෙනු ඇත.

 

YOU MAY ALSO LIKE