Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගෝඨාට ජනපති වෙන්න ඉඩක් නොමැති බව ඇමරිකාව කීවාද? මහින්දගෙන් උත්තරයක්

5395Views

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂාප් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් වැරදි තොරතුරු මාධ්‍යයෙන් ප‍්‍රචාරය වන බව ඒ සම්බන්ධයෙන් තමන් කිසිඳු වගකීමක් නොදරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය අද (13) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා වීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල්  කිසිලෙසකින් ඉඩ නොතබන බව, මෙරට ඇමරිකානු තානාපතිවරයා එම හමුවේදී පැවසූ බවට වාර්තා පළවී තිබුණි..

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය පහතින්...


 

YOU MAY ALSO LIKE