Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් ඉන්න නිසානේ..‘මුගේ හොම්බට ගහන්න ඕන දත් ටික බිමට වැටෙන්න‘‘.. - මර්වින් (VIDEO)

10018Views

උතුරු පාළත් මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව සිදු කරන ප්‍රකාශයන් පිළිබඳ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මාධ්‍යට අදහස් පළකලා.එහිදී ඔහු සඳහන් කළේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා ඔහු එවැනි ප්‍රකාශ සිදුකරන බවයි.

‘‘මුගේ හොම්බට ගහන්න ඕන දත් ටික බිමට වැටෙන්න..මට හම්බවුණා මුලිතිව් ගිය වෙලාවේ හමුදාවේ කිහිප දෙනෙක්..එයාලා මොකද කීවේ..අපි ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත්ත උතුරු දේශයෙන් අපේ බලය ඉවත්කරලා ඉවරයි, උන් ඉල්ලපු ඒවා දීලා ඉවරයි, මේ හමුදාව මට කිව්වේ.. කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල යුගයටත් වඩා අන්ත යුගයක්  මේ ඇතිවෙලා තියෙන්නේ.‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වීඩියෝව පහතින්..

 

YOU MAY ALSO LIKE