Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සැබෑ සංහිඳියාව පෙන්වූ මල්වානේ සිංහල තරුණයෝ රාමසාන් උත්සවය වෙනුවෙන් අපූරු වැඩක් කරලා

4774Views

 

මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් අගාමික උත්සවය සැමරීම සඳහා මල්වාන, වල්ගම සිංහල තරුණයන් විසින් (14)  කරාබුගස්හන්දිය නගරයේ තොරණක් ඉදිකරනු ලැබිණි.

මල්වාන කරාබුගස්හන්දිය හා වඩුවේගම වල්ගම ප්‍රදේශ වල සිටින මුස්ලිම් හා සිංහල ජනතාවගේ මිත්‍රත්වය හා සංහිදියාව පිලිඹිබු කරමින් වල්ගම සමගි ක්‍රීඩා සමාජය විසින් පළමුවරට මෙම තොරණ ඉදිකර තිබේ.


 

 


 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3906
2018-07-19

Narmadha Yapa Abewardena

1554
2018-07-18

INAMI

732
2018-07-18

Rashmi Madushika

680
2018-07-18