Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එජාප තනි ආණ්ඩුවක් අත ලඟයි..? - රහසිගත සාකච්ඡා ඇරඹෙයි

4029Views

ඉතා නුදුරේම එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රහසිගත සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තාවෙයි.

යහපාලන රජයේ ජාතික ලයිස්තුව නියෝජනය කරන ප්‍රබල සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු මෙහෙයවීමෙන් විපක්ෂ මන්ත්‍රීන්ගේ සහාය ලබාගැනීමට මෙම සාකච්ඡා ආරම්භ වී ඇති බවත් වැඩිදුරටත් වාර්තාවෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු සමගද එජාපයේ මෙම මෙයෙුමට සම්බන්ධ පිරිස් සාකච්ඡා කර ඇති බව වාර්තාවන අතර, අදාළ අමාත්‍යවරයාගේ යෝජනාවට ශ්‍රීල.නි.ප මෛත්‍රී පිලේ ඇතැම් මැති ඇමැති පිරිසකගේ සහාය පළවී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 

YOU MAY ALSO LIKE