Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා උපන් දිනය සමරයි...! (PHOTOS)

3893Views

ජනප්‍රිය ගායන ශිල්පිනියක වන කේ.සුජීවාගේ උපන්දිනය ඊයේ (24) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය පවුලේ හිතවතුන් සමග එකතු වී පිංකම් කිහිපයක් සහ උපන්දින සැමරුමක්  සංවිධානය කර තිබුනා.

ඇය සිය සැමියා වන ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරන සහ දියණියන් දෙදෙනා සමඟ නෙළුම් මල් 500ක් පූජා කිරීම සහ දානමය පිංකමක්ද පවත්වා තිබූ අතර පසුව පවුලේ සියළුදෙනා සමග එක්වී කේක් කපා සිය උපන් දිනය සමරා තිබුනා.

මේ අතර සමජ ජාලා හරහාද ඇයගේ රසික රසිකාවියන් විසින් ඇයට සුබපැතුම් එකතු කර තිබුනා.