Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලෝක කුසලාන අවසන් තරගයේ බලාපොරොත්තුව ගිලිහිනු එංගලන්ත ක්‍රීඩා ලෝලීන්...! (PHOTOS)

7068Views

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වුයේ එංගලන්ත කණ්ඩායමයි. ඔවුන්ගේ බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයන් සමග එංගලන්ත වැසියන් අතර පසුගිය සති කිහිපය පුරා පැතිරී ගිය පාපන්දු උන්මාදයට අවසන් තිත තැබීම ක්‍රොඒෂියාව සමත් වුනා. ඒ ඊයේ පැවැති දෙවන අවසන් පුරව වටයේ තරගයේදී එංගලන්තය ගෝල 2-1 ක් වශයෙන් ක්‍රොඒෂියාව පරාජයට පත් කිරීමත් සමගයි. තරගය නැරඹීමට පැමිණ සිටි එංගලන්ත ක්‍රීඩා ලෝලීන් මෙන්ම තම රටේ සිටි පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට එය දරා ගත නොහැකි පරාජයක් වුනා. මේ අනුව ජුලි 15 වනදා පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට ප්‍රංශය සමග ක්‍රොඒෂියාව තරග වැදෙනු ඇති.

මේ එම අවස්ථාවේදී ගනු ලැබූ ජයාරූප කිහිපයක්.