Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට සුභ ආරංචියක් - වැලි කියුබ් එකක් පන් දහසකින් අඩුවෙයි - කළු ගල් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක මිල අඩුවන ලකුණු

11530Views

 

වැලි මිල අධික ලෙස ඉහළ ගොස්බැවින් අඩු මිලට වැලි ලබාදීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට වෙළෙඳ පොලෙහි රුපියල් 18,000ක් පමණ වන වැලි කියුබ් එකක් රුපියල් 5000 ක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.

මෙය අගෝස්තු මස මුලදී ආරම්භ කෙරෙන අතර වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිලදී ගතහැකි වන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාලයේදී  සාකච්ඡාවක් පැවති අතර එම අවස්ථාවේදී එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසා සිටියේ නිවාස ඉදිකරන්නන් සඳහා සහන මිලකට වැලි ලබා දෙන අයුරින් කළුගල් ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය  ලබාදීමේ වැඩපිළිවෙළක්ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල්කාර්යාංශය මඟින් ඇති කිරීමට සැලසුම් කොට ඇති බවය

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3855
2018-07-19

Narmadha Yapa Abewardena

1547
2018-07-18

INAMI

726
2018-07-18

Rashmi Madushika

677
2018-07-18