Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලොවක් වසඟ කළ සූරූපි ක්‍රොඒෂියානු ජනපතිවරියගේ අසැබි වීඩියෝවක් ලීක් වෙලා...? - පාපන්දු උන්මාදය අතරේ කවුරුත් නොදන්න කතාවක් කරළියට එයි (PHOTOS)

14778Views

මේ දිනවල ලෝකවාසී බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ක්‍රොඒෂියාව පැත්තට.ඒ මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන මහා තරඟයට ඔවුන් සුදුසුකම් ලැබූ නිසා.කුඩා රාජ්‍යයක් වන ක්‍රොඒෂියාව මෙවර තරඟාවලියේ පාපන්දු ලොවේ ප්‍රබල රටවල් කිහිපයක්ම පරාජය කරමින් පෙරළිකාරම කණ්ඩායම බවටත් පත්වුණා.

ඒ අතරේ කා අතරත් කතාබහට ලක්වුණ චරිතයක් ඉන්නවා.ඇය තමයි වත්මන් ක්‍රොඒෂියාවේ ජනපතිවරිය වන Kolinda Grabar-Kitarović. 2015 වසරේ ඉඳන් ක්‍රොඒෂියාවේ ජනපතිවරිය ලෙස කටයුතු කරන ඇය එම පදවියට පත්වූ පළමු කාන්තාවද වනවා.කොහොම වුණත් ඇය ලෝක කුසලානයේ තරඟ නරඹන්න ඇවිත් තම කණ්ඩායමට සහය දෙන අයුරු කිහිප අවස්ථාවකම දැකගන්න ලැබුණා.ඒ විතරක් නෙමෙයි වරෙක ඇය ක්‍රීඩකයන් සිටින විවේකාගාරයටම ගිහින් ඔවුන්ට සුභ පතන අයුරුත් මාධ්‍ය වාර්තා කතරලා තිබුණා.

සුන්දර ක්‍රොඒෂියානු ජනපතිවරිය ලෝකයේ කතාබහට ලක්වූ පළමු අවස්ථාවත් මෙය නොවේ.වරෙක් ක්‍රොඒෂියානු ජනපතිනිය යැයි කියමින් ඇය බිකිනියක් ඇඳ සිටින ඡායාරූප පෙලක් සමාජ මාධ්‍ය වල කතා බහට ලක්වුණා.නමුත් එහි සිටියේ ඇත්තටම ඇය නෙමෙයි.ඒ කොකෝ ඔස්ටින් නම් නිරූපිකාවයි.

කොලින්ඩා ජනපතිවරියට 2015 ජනපතිවරණයෙන් පස්සේ තවත් අකරතැබ්බයක් සිද්ධ වුණා.ඒ ඡන්දයෙන් පස්සේ සර්බියානු පුවත්පතක් ක්‍රොඒෂියානු ජනපතිවරිය අසභ්‍ය වීඩියෝ පටයක සිටිනවා යැයි පවසමින් ඡායාරූප පෙලක් පලකර තිබුණා.මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ සිද්ධියක් බවට පත් වුණා.

කෙසේ නමුත් එහි සිටින්නේ ක්‍රොඒෂියානු ජනපතිවරිය නොවන බවත් ඇමරිකානු ජාතික ඩයමන්ඩ් ෆොක්ස් නැමැති වැඩිහිටින්ට පමණයි චිත්‍රපට වල පෙනී සිටින නිළියක බවත් ක්‍රොඒෂියානු මාධ්‍ය සඳහන් කර තිබුණා.









 

YOU MAY ALSO LIKE