Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කඩුල්ලක් දවා සතුට සමරන්න ගිය පාකිස්ථානයේ හසන් අලීට ආබාධයක් - ක්‍රිකට් පිටියේ මින් පෙර නොදුටු ආකාරයේ දෙයක් අද සිදුවූ හැටි මෙන්න (VIDEO)

12805Views

පාකිස්ථානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන් එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද (16) පැවැත්වුණා

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 194ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානුවන් පන්දුවර 36කදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසු කළා.

කෙසේ වෙතත් පාකිස්ථානු වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී හට මෙහිදී ක්‍රිකට් පිටියේ කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ අත්දැකීමට මුහුණ දීමට සිදුවුණා.

ඒ ඔහු කඩුල්ලක් දවාගෙන එය සැමරීමට යාමේදී ඔහුගේ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය යම් ආබාධයක් සිදුවීමයි.හසන් අලී කඩුල්ලක් දවාගත් පසු එය සමරන අයුරු මීට පෙරද බොහෝ දෙනාගේ අවධනායට යොමුවුණා.

වීඩියෝව පහතින් නරඹන්න..

YOU MAY ALSO LIKE