Sunday, April 21, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නිදහස් කරන ලෙස ඉල්ල‍ා දින 6ක් තිස්සේ ආහාර වර්ජනය කළ අමිත් වීරසිංහ අද කළ දේ ..!

11342Views

ආහාර වර්ජනයක නිරතව සිටි මහ සොහොන් බළකායේ නායක අමිත් විරසිංහ අද (17) ආහාර වර්ජනය අත්හැර ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග  සඳහන් කරයි.

තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය (11) දා සිට ඔහු දින හයක් තිස්සේ ආහාර් වර්ජනයක නිරත වී සිටියේය.

පසුගිය මාර්තු මාසයේ මහනුවර ප්‍රදේශයේ සිදුවූ  ජාතිවාදි අරගල සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය.

කෙසේ වෙතත්  අමිත් වීරසිංහ ආහාර වර්ජනය අත්හිටුවීමට තීරණය කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැත.

YOU MAY ALSO LIKE