Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකාවේ වාසනාවන්තම පිටිය, ගාල්ල ඉවත් කිරීමේ රජයේ තීරණයට දැඩි විරෝධයක්! (PHOTOS)

8250Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ පෞඩ ඉතිහාසයක් සහිත වාසනාවන්තම පිටිය ලෙස හැඳින්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි. ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම ගෞරවනිය ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන්ම වෙන්කළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ක්‍රීඩා පිටියම වන්නේද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඕනෑම ටෙස්ට් තරගාවලියක මංගල තරගය ක්‍රීඩා කෙරෙන්නේද ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදීය.

කෙසේ වෙතත් මෙතරම් වෑදගත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය පාසල් ක්‍රිකට් තරග සදහා පමණක් වෙන් කරමින්, ජාත්‍යන්තර තරග පැවැත්වීමට වෙනත් ක්‍රීඩා පිටියක් ගාල්ලේ ඉදිරිකිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට ෆේස්බුක් ඇතුලු සමාජජාලා මාධ්‍යය ඔස්සේ දැඩි වීරෝධයක් එල්ලව තිබුනා.

එලෙසින් පළවූ නිර්මාණ කිහිපයක් පහතින්,