Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කුඩා කල සිට දැන හඳුනාගත් තරුණයා සමඟ තිසුරි යුවනිකා යුග දිවියට - මංගල සාදයේදී දෙදෙනාගෙන් අපූරු නර්තනයක් (VIDEO)

12509Views

පුංචි තිරය තුලින් මෙරට ප්‍රේක්ෂයන්ගේ ආදරය දිනාගත්  තිසුරි යුවනිකා අද යුග දිවියට පිවිසුනා. ඒ ඇය පුංචි කාලයේ සිටම දැන හඳුනාගෙන සිටි සුරාජ් විජේසිංහ සමඟයි. ඇයගේ විවාහ උත්සවය වෙනුවෙන්  කලාකරුවන් රැසක් පැමිණ සිටි අතර පැමිණ සිටි සියළු දෙනා ඉදිරියේ තිසුරි සහ සුරාජ් ඉදිරිපත් කළ නර්තනයක් මේ වන විට සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ වී තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

YOU MAY ALSO LIKE