Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හිතා ගන්නවත් බැරි වේගයකින් අන්තර්ජාලයේ සැරිසරන්න කරන්න ඕන හොඳම දේ මෙන්න..!

24756Views

අන්තර්ජාලය, එහෙමත් නැත්තම් ඉන්ටර්නෙට් කියන දේ මේ වෙද්දි මූලික අවශ්‍යතාවයක් බවට පත්වලා ඉවරයි. හැබැයි ඉතිං දවස පුරා  ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දි අපි භාවිතා කරන සම්බන්ධතාවය ඉතාමත් වේගවත් එකක් වෙන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව වෙන්නෙ.

ඉන්ටර්නෙට් එකට ගිහින් ෆිල්ම් එකක්,වීඩියෝ ඩවුන්ලෝඩ් කරද්දි අතර මඟ නතර වෙවී ඔබව අපහසුතාවයට පත් කරන අත්දැකීම් ඕනෑ තරම් ඔබ අත්විඳලා ඇති. හැබැයි ඉතිං ඔබ SLT Fiber Optic ජාලය හරහා ඔබ අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක්නම් ඒවගේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න ඔබට සිද්ද වෙන්න නෑ.

සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහා චිත්‍රපටයක් ඩව්න්ලෝඩ් කරන කාලය තුල SLT Fiber Optic ජාලය හරහා ඔන්ලයින් චිත්‍රපට බලන ගමන් තවත් චිත්‍රපට රැසක් ඩව්න්ලෝඩ් කරගන්න වගේම ටීවී සීරිස්,ලයිව් වීඩියෝ අප්ලෝඩින්, ඔන්ලයින් ගේමින්,ස්ට්‍රීමින්,ටියුටෝරියල්,මියුසික් වීඩියෝ ආදීය ඇසිල්ලකින් ඔබේම කරගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාවය පුළුල් ලෙස ව්‍යාප්ත කරමින්  අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසක කළ SLT වෙතින් 100 Mbps තරම් වේගයකින් යුතුව ඔබට මෙම අත්දැකීම විඳගන්න පුළුවන්.


 

ඉතිං සරලම සරල පියවර තුනක වේගයෙන් මේ අධිවේගී අත්දැකීම විඳගන්න SLT Fiber Optic ජාලය සමඟ එක්වෙන්න ඔබටත් පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නෙ www.slt.lk වෙත පිවිසිලා ඔබේ දුරකතන අංකය ඇතුලත් කරලා, ඔබ ඉන්න ප්‍රදේශය තෝරලා ලියාපදිංචි වෙන එක විතරයි.
 

YOU MAY ALSO LIKE