Friday, February 26, 2021
/ - General line - 0115112241 | - [email protected]

ජීවන අංකය අනුව පෙම්වතියගේ, පෙම්වතාගේ ගතිගුණ - අංක විද්‍යාව තුළ සැඟවුනු සියළු තොරතුරු මෙන්න

11928Views

අංක විද්‍යාව තුලින් ඉතා සාර්ථක අනාවැකි කීම අතීතයේ සිටම පැවත එන්නක්. මේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අංක විද්‍යාව (Numerology) තම සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගන්නවා. ගණිතමය සංකල්පයක් මත ගොඩනැගුණු පැරණි විද්‍යාවක් වන මේ තුලින් පුද්ගල චරිතය, වෘත්තිය, ආර්ථිකය, විවාහය, සෞඛ්‍යය වැනි විවිධ කේෂ්ත්‍රයන් පිළිබඳව සාර්ථක අනාවැකි කර ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ නිසාම අංක විද්‍යාව හරහා ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා ගැන තොරතුරු දැනගන්නට බොහෝ දෙනා උනන්දුවෙන් ඉන්නවා. ඒ අනුව ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ජීවන අංකය අනුව ඔහුගේ හෝ ඇයගේ තොරතුරු දැනගන්නට පහත සබැඳියෙන් පුළුවන්.

ඒ සඳහා ඔහුගේ හෝ ඇය නිතර භාවිතා කරන නම පමණක්  ඇතුලත් කිරීම ප්‍රමාණවත්.