Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තැන තැන රස්තියාදු නොවී පහසුවෙන්ම ණයක් ගන්නෙ මෙහෙමයි..!

16533Views

සල්ලි හදිසියක් ඇතිවුනාම දස අතේ කල්පනා කරන හැමදෙනාටම අන්තිමේදී ලැබෙන එකම විසඳුම තමයි කාගෙන් හරි ණය මුදලක් ඉල්ල ගන්න එක. ඒත් ඉතිං අපිට ණය මුදලක් දෙන්නෙ කවුද කියන ඒක ඊළඟට හිතන්න වෙනවා. මොකද ගොඩක් වෙලාවට යාළුවෙක්ගෙන්,නෑදෑ හිතවතෙකුගෙන් ණය මුදලක් ඉල්ල ගන්න ගියත් ගොඩක් වෙලාවට ඒක අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම බැංකුවකින් හදිසියකට මුදලක් ගන්නවා කියන එකත් ටිකක් අමාරු වැඩක්.

කොහොම නමුත් දැන්නම් ඔබට මොන හේතුවක් නිසා මුදල් හදිසියක් ඇතිවුනත් ඒ වෙනුවෙන් ණය මුදලක් ලබා ගනිද්දි ඒ තරම් හිතන්න දෙයක් නෑ. මොකද දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Online ක්‍රමයට පැය 24 ටත් වඩා අඩු කාලයකින් ඔබට අවශ්‍ය ණය මුදල ඔබේ බැංකු ගිණුමට ලබා ගැනීමේ අවස්ථාව හිමිවෙලා තියෙන නිසා.

දැන් තියෙන ප්‍රශ්නය තමයි කොහොමද මේ විදියට ඉක්මනින්ම ණය මුදලක් ගන්නෙ කියන එක. මේ සඳහා ඔබට කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්. මුලින්ම ඔබේ ජංගම දුරකතනය හෝ පරිගණකය භාවිතා කරලා www.cashwagon.lk වෙබ් අඩවියට යන්න. ඉන්පසුව ඔබට ලැබෙන සරල අයදුම්පත පුරවන්න. ඔබ සාර්ථකව අයුදුම්පත පුරවා අවසන් වූයේනම් පසු මිනිත්තු 30 ටත් වඩා කාලයකින් ඔබගේ ණය මුදල අනුමත වූ බව ඔබගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ලැබේවි. අනතුරුව ඔබ ඉල්ලුම්කල මුදල පැය 24 ක් ඇතුලත ඔබගේ බැංකු ගිණුමට බැර කරනු ලබනවා.

ඒ වගේම තමයි ඔබ www.cashwagon.lk හරහා ණය මුදලක් ලබා ගනිද්දි සාම්ප්‍රධායික ක්‍රමයට ණය මුදලක් ලබා ගන්නවාට වඩා වාසි රැසක් අත්වෙනවා. අපි ඒ වාසි මොනවද කියලත් ටිකක් හොයලා බලමු.

සරල ක්‍රම

ඔන්ලයින් ක්‍රමයට ණය ලබා ගැනීම ලොව වඩාත් ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුවක් බවට පත්වන්නේත් මෙහි ඇති සරල ක්‍රම නිසාමයි. විශේෂයෙන්ම ණය මුදලක් ලබා ගන්න ගියාම විවිධ ලිපි ලේඛන පුරවනන්න, ඇපකරුවන් හොයාගන්න ලොකු මහන්සියක් වෙන්න වෙනවා. නමුත් ඔබ කෑෂ්වැගන් හරහා ණය මුදලක් ලබා ගනිද්දි මේ කිසිම දේකට මහන්සි වෙන්න ඕන නැහැ. මොකද කෑෂ්වැගන් මඟින් ණය අයදුම් කිරීමේදී සියලුම කාර්යයන් අන්තර්ජාලය තුලින් සිදුවෙන නිසා ඔබට නිවසේ සිටම ඔබට අවශ්‍ය ණය මුදල ඉල්ලුම් කරන්න පුළුවන්. ලියකියවිලි රහිත, දීර්ඝ අනුමත ක්‍රියාවලි නැති ඇපකරුවන් අවශ්‍ය නැති මෙම ක්‍රියාවලිය නිසා පැය 24 ටත් වඩා අඩු කාලයකින් ඔබට අවශ්‍ය ණය මුදල ඔබේ අතටම ලබා ගැනීමේ පහසුකම උදාවනවා.

ගෙවන්න ඕන ගාන කලින්ම දැනගන්න පුළුවන්

බොහෝ වෙලාවට අපි ණයක් ගනිද්දි වැඩිපුරම අවධානයට ලක්කරන කරුණ තමයි පොලිය.නමුත් බැංකුවලින් ණය මුදල් ලබා ගනිද්දි පොලී අනුපාතය ගැන සඳහන් වුනාට අපි ගන්න ණය මුදල වෙනුවෙන් කොපමණ මුදලක් ගෙවන්න ඔනද ? වගේ දේවල් පැහැදිලිව තේරුම් ගන්න එක ටිකක් අමාරුයි. නමුත් www.cashwagon.lk හරහා ණයමුදලක් ලබා ගනිද්දි  සියලු අයකිරීම් එහි ඇති Loan Calculator තුලින් ඉතා පැහැදිලිව බලා ගතහැකි නිසා ඔබට ලබා ගන්නා ණය මුදල ආපසු ගෙවිය යුතු ආකාරය පැහැදිලිවම දැක ගන්න පුළුවන්.

ඕන තැනක ඕන වෙලාවක

සල්ලි හදිසියක් කියන එක මොන වෙලාවක ඇති වේවිද කියලා කාටවත් කියන් බෑ. හැබැයි ඉතිං දැන් ඔබ ලංකාවෙ කොතනක සිටියත් සල්ලි හදිසියක් ඇතිවුනු ඕනම වෙලාවක ඔබට කෑෂ්වැගන් හරහා ණය මුදලක් අයදුම් කරන්න පුළුවන්. ඉතිං තවත් බලාගෙන ඉන්න එපා දැන්ම මෙතැනින් ඔබේ ණය මුදල අයදුම් කරන්න.