Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘කජු බල්ලෙකුටවත් කන්න බෑ‘‘ ජනපතිගේ ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණයක් ගනී..!

29935Views

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් එහි ව්‍යාපාරික පංතියේ ගමන්හි  ගන්නා මගීන් වෙනුවෙන් ලබාදෙන කජු බල්ලෙකුටවත් ආහාරයට ගැනීමට නොහැකි බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කජු තොග ඉවත් කරන ලෙසත් එම සමාගමට කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් කටයුතු කර තිබෙනවා.

පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් ජනපතිවරයා කියා සිටියේ "දැන් මම නේපාලයේ ඉදලා ශ්‍රී ලංකාවට ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ. එහෙම එනකොට කජු පීරිසියක් ගෙනත් දුන්නා (ගුවන් යානයේදී). බල්ලෙකුට කන්න බෑ මිනිහෙකුට තියා. කවුද මේවා අනුමත කරන්නේ.." යනුවෙනි.

YOU MAY ALSO LIKE