Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බල්ලෙකුටවත් කන්න බෑ කියූ ශ්‍රීලංකන් කජු මන්ත්‍රී නාමල් රස කරකර කයි (PHOTOS)

22373Views

ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ලබාදෙන කජු පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධනායට ලක්විය.

නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැරි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා තිබුණි.

ජනපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු තාවලකාලිව කජු ලබා දීම අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලංකන් ගුවන් යානයක කජු පිරිසියක් අතින් ගත් ඡායාරූපයක් ඔහුගේ නිළ ට්විටර් ගිනුමේ පලකර ඇති අතර එය කාගෙත් අවධානයට ලක්ව තිබේ.




 

YOU MAY ALSO LIKE