Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"පුහුණුවීම් මගහැර ක්ලබ් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආදර්ශයක්" එංගලන්ත ක්‍රීඩකයන් දැඩි කැපවීමෙන් උඩ පන්දු පුහුණුවෙන හැටි! (VIDEO)

12833Views

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් මග හරින බවටත්, පුහුණු වීම් සදහා සහභාගී වීමට අකමැති බවටත් පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළවිය. කෙසේ වෙතත් බංග්ලාදේශය සහ ඇග්ෆණිස්ථානය හමුවේ පවා තරග පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි අතිශය පහසු උඩ පන්දු අත් හැරියේය.

කෙසේ වෙතත් ලොව බොහෝ රටවල වෘත්තීය ක්‍රීඩකයන් සිය රට නියෝජනය කිරීමට දැඩි කැපවීමෙන් පුහුණුවීම් වල යෙදෙති. එංගලන්ත කණ්ඩායම උඩ පන්දු පුහුණුවීම් වල යෙදෙන අවස්තාවක වීඩියෝවක් අන්තර්ජාලයේ කතාබහට ලක්ව තිබේ.එංගලන්ත කණ්ඩායමේ මීළග සංචාරය ශ්‍රී ලංකාව සමග යෙදී තිබීම විශේෂත්වයකි.

එම වීඩියෝව පහතින්,


 

YOU MAY ALSO LIKE