කාලෙන් කාලට වෙනස්ම වැඩ කරන කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනයේ හා පී. ඩී.එන්ටර්ටේන්මන්ට් ආයතන ද්විත්වයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් තවත් අලුත්ම වැඩක් පටන් අරන්.
ඒ තමයි MRS AUDITIONS WORLD SRILANKA 2018 විවාහක රෑ රැජිණ තරඟාවලිය.ඒ පිළිබව ඔහු මෙලෙස අප වෙත අදහස් පල කළා.